අවවාදයක්!!! අපි ගෙදර පාවිච්චි කරන ලද බඩුවලින් සමහර විට පිලිකා ඇතිවෙන්න ඉඩ තියෙන බව ඔබ දන්නවාද?

දැන් කාලේ කඩවලින් විකිණීමට තිබෙන ආහාර වර්ග බොහොමයක් අප ශරීරයට අනවශ්‍ය ද්‍රව්‍ය වලින් පුරවා සාදන ලද්දකි. එවා අපි වැඩියෙන් භාවිතා කරනවිට අපිට ලෙඩ රෝග වලින් අවදිවීමට සිදුවෙය්. ඇයින් කිහිපයක් අපි බලමු.

ඇකක් තමය් රසායනිකද්‍රව්‍ය 
Cool drinks, 5 Minute noodles  එ වගේ කෑමට පුරැදු වී සිටීම. ඵවා හදන්නේ රසායනිකද්‍රව්‍ය හාවිතා කිරීමෙන්ය.
තව දෙයක් කියන්න ඕන. අපි කෑමට ගන්නා බොය්ලස් කුකුල් මස්. ඔබ කිසිවක් සිතුව නැද්ද. කොහොමද දවස් 40කින් නැත්තම් මාසයකින් ඔච්චර මස් හදන්නේ කියලා. මේ ගැන දැනුවත් විය යුතුයි.  ඒ නිසා අපි දැන් බලමු. 

DNA කියන්නේ හැම ඡීවියෙක් ඇතුලේ තියෙන Nuclic acid ඵකක්. ඒය ප්‍රමාණයෙන් බොහෝ පුංචි. ඒ වගේම ශරීරය හා ඡීවියෙකුගෙ  හැඩය සහ ඔහුගේ ප්‍රමාණය තීරණය කරන්නේ DNA ය.


DNA සකස්කොට කියන්නේ පොඩි පොඩි Deoxyribo nucleotides විසින්ය.  deoxiribo neucleotide  වර්ග 4ක් තිබෙ. ඵවා සකස්වී තිබෙන ආකාරය වෙනස් වනවිට ඡීවියාගෙ හැඩරුව සහ ප්‍රමාණය වෙනස් වෙයි. 
බොය්ලස් කුකුල් පැටව් (Master) පළමුවෙන්ම භදනවිට මෙම DNA MODIFY  කිරියාවලිය භාවිතා කරමින් මස් කිලෝ  2 ක් 3 ක් පමණ භදන කුකුල් පැටවුන් හදනවා. 

මෙතනදී කරන ක්‍රියාවලිය වන්නේ මහත් සතුන්ගේ   DNA කුකුලන් ඵකක් කිරීමක්.

මගේ සිංහල වචනවලින් වැරද්දක් තිබ්බොත් සමාවෙන්න. 
ස්තූතියි
Next
Newer Post
Previous
This is the last post.
 
Top