වවුනියාවේ ATM TELLER MACHINE එකින් මුදල් භොරකම්.

පොලිසිය නිලධාරීන් පැවසුවේ...
මුදල් භොරකම් ගිය බව පොලිසියට පැමිණිලි ලැබීමෙන් පසු මේ සඳහා අවශ්‍ය පියවර ගැනීමෙන් අනතුරුව මෙම කරුණු කිහිපයක් සොයාගෙන ඇති බවයි.
හොරකම් කල්ලිය ඒ සඳහා ATM මුදල් ගන්නා තැනින් MICRO කැමරාවක් සවිකොට ලද අතර ඒ හරහා පුද්ගලයන්ගේ ATM CARD PASSWORD සහ ඔහුගේ CARD අංකයද දැනගත ඇති බව සඳහන්ය.
මෙම විට ATM වසා ඇති බව ද පොලිසිය කියා සිටියේය.